පොරොන්දම් ගැලපීම
දෙදෙනාගේ උපන් විස්තර
මනාලියගේ හා මනාලයාගේ උපන් දිනය, වේලාව හා ස්ථානය දෙන්න. කේන්දර දෙක සාදා පොරොන්දම් ගැලපීම ප්රතිශතයක් ලෙස පෙන්වයි.
පොරොන්දම් ගැලපීම online (Porondam Galapima, Horoscope Matching)
මනාලියගේ හා මනාලයාගේ උපන් විස්තර ලබා දී කේන්දර දෙක සාදා දස පොරොන්දම් හා අෂ්ට කූට ගැලපීම නොමිලේ බලන්න. ප්රතිඵලය ප්රතිශතයක් ලෙසද, එක් එක් පොරොන්දම වෙන වෙනමද පෙන්වයි.
Porondam galapima හෝ porondam balima ලෙස සොයන දෙමාපියන්ට හා විවාහ යෝජනා සලකා බලන අයට, ජ්යොතිෂවේදියෙකු හමුවීමට පෙර මූලික අදහසක් ලබා ගැනීමට මෙය උපකාරී වේ.
නිතර අසන ප්රශ්න
පොරොන්දම් ගැලපීමට අවශ්ය මොනවාද?
දෙදෙනාගේම උපන් දිනය, උපන් වේලාව හා උපන් ස්ථානය.
පොරොන්දම් ගැලපීම නොමිලේද?
ඔව්. ශ්රී හඳහනේ පොරොන්දම් ගැලපීම සම්පූර්ණයෙන්ම නොමිලේ.